මේ පාර ගණිතයට A ගත්ත අයියලා අක්කලා කිව්ව දේවල්...
ඔයාටත් මේ වගේ දැනෙනවද?
ඔයා දන්නවද ඒ ඇයි කියලා? ඒ ඔයාට ගණිතය බැරි නිසා නෙවෙයි!
කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා ඉඳලා Maths වලට A එකක් ගන්න බෑ. ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න! අපි ඒකට නිසි මඟ පෙන්වීම කරන්නම්.
ඔයා දන්නවද ඒ ඇයි කියලා? ඒ ඔයාට ගණිතය බැරි නිසා නෙවෙයි!
හරි විදිහට, හරි සැලැස්මකට, දිගටම Practice කරන්න තාම අවස්ථාව ලැබිලා නැති නිසා. O/L වලට දැන් තියෙන කාලය නිකන්ම ගෙවෙන්න දෙන්න එපා.
මූලික කරුණු පැහැදිලිව තේරුම් ගන්න.
අමතක වෙන කොටස් නැවත ශක්තිමත් කරන්න.
Exam pattern එකට හුරු වෙන්න.
පසුගිය ප්‍රශ්න හරහා paper thinking එක හදාගන්න.
ගණං බලලා බය වෙන තැනින් “මේක මට පුළුවන්” කියලා Paper එකට වාඩිවෙන තැනට එන්න.
මේ පාර A එක වෙන කෙනෙක්ගේ කතාවක් නෙවෙයි. ඒක ඔයාගේ කතාව කරගමු.
අපේ සිසුන්ගේ ප්‍රතිඵල සහ සාර්ථකත්ව කතා බලන්න.
Results බලන්න →